ඉන්දියාවට තද වැසි – පාසල් හා සරසවි වැසේ
Related Articles
ඉන්දියාවේ මුම්බායි නුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අධික වැසි හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
මුම්බායි නුවර පාසල් සහ විශ්වවිද්‍යාල ද වසා දමා තිබෙනවා. ගමනාගමනය අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. දුම්රිය මාර්ග ද ජලයෙන් වැසී ගොසින්. ඉදිරි පැය 48 තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බවයි ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ.