fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හජ් වන්දනාව සඳහා ලක්ෂ 16කට වැඩි පිරිසක් සෞදි අරාබියට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 11:06

හජ් වන්දනාව සඳහා ලක්ෂ 16කට වැඩි පිරිසක් සෞදි අරාබියට

හජ් වන්දනාව සඳහා මේ වනවිට ලක්ෂ 16කට වැඩි පිරිසක් සෞදි අරාබියට පැමිණ තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි පිරිස මැකා නගරයේ රැදි සිටින බවයි හජ් අමාත්‍යවරයා සඳහන් කළේ.

වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා. හජ් වන්දනාව ලබන සිකුරාදා සිට 14 වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. සෑම වසරකම හජ් වන්දනාව සඳහා මිලියන ගණනක් මුස්ලිම් බැතිමතුන් සෞදි අරාබියට පැමිණෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්