හජ් වන්දනාව සඳහා මේ වනවිට ලක්ෂ 16කට වැඩි පිරිසක් සෞදි අරාබියට පැමිණ තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි පිරිස මැකා නගරයේ රැදි සිටින බවයි හජ් අමාත්‍යවරයා සඳහන් කළේ.
වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙක් ද ක්‍රියාත්මක කෙරෙනවා. හජ් වන්දනාව ලබන සිකුරාදා සිට 14 වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. සෑම වසරකම හජ් වන්දනාව සඳහා මිලියන ගණනක් මුස්ලිම් බැතිමතුන් සෞදි අරාබියට පැමිණෙනවා.