fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන් රැගත් බස් රථයක බෝම්බ පිපිරීමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 11:03

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන් රැගත් බස් රථයක බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ දී මාධ්‍යවේදීන් පිරිසක් ගමන් ගත් බස් රථයක බෝම්බ පිපිරීමක් සිදුවුණා. ඉන් දෙදෙනෙකු මියගොස් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කාන්දමක් ආධාරයෙන් බෝම්බය බස් රථයට සවිකර තිබී ඇති බවයි කාබුල් පොලිසිය සඳහන් කළේ. බස් රථයේ ගමන් කළ මාධ්‍යවේදින් පිරිස රූපවාහිනි නාලිකාවක සේවය කරන්නන් බවයි ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්