fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සිට ලබන 11 වනදා දක්වා ධීවර හා නාවික කටයුතු වල නිරත වීම අනතුරුදායකයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 10:25

අද සිට ලබන 11 වනදා දක්වා ධීවර හා නාවික කටයුතු වල නිරත වීම අනතුරුදායකයි

අද සිට ලබන 09 වනදා දක්වා උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශවල ද ලබන 11 වනදා දක්වා උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල ද ධීවර හා නාවික කටයුතු වල නිරත වීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බැවින් මුහුද රළු විය හැකි වීම ඊට හේතුවයි. මේ අතර පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්