fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

13 වන දකුණු ආසියා ක‍්‍රීඩා උළෙල දෙසැම්බර් මස පළමුවනදා  නේපාලයේ කත්මන්ඩු නුවරදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 17:27

13 වන දකුණු ආසියා ක‍්‍රීඩා උළෙල දෙසැම්බර් මස පළමුවනදා  නේපාලයේ කත්මන්ඩු නුවරදී

13 වන දකුණු ආසියා ක‍්‍රී ඩා උළෙල දෙසැම්බර් මස පළමුවනදා  නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භවිමට නියමිතයි.

ඒ වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනුණා. ශ්‍රී ලංකා බර ඉසිලිමේ සංගමයයි මෙය සංවිධාන කර තිබුණේ. පිරිමි බර පන්ති 10ක් සහ කාන්තා බර පන්ති 10ක් යටතේ මෙහිදි තරග පැවැත්වුණා. ඒ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 35දෙනෙකුගේ සහභාගිත්වයෙන්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 17:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්