fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශයේ ප‍්‍රදේශ රැසක විරෝධතා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 14:28

ප‍්‍රංශයේ ප‍්‍රදේශ රැසක විරෝධතා

ප‍්‍රංශයේ ප‍්‍රදේශ රැසක විරෝධතා හටගෙන තිබෙනවා. ඒ පොලිසියේ ක‍්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්කරමින්.

විශාල පිරිසක් ඊට එක්ව සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පුද්ගලයකුගේ මළ සිරුරක් ගංඟා තීරයක තිබී හමු වුණා. ඔහුගේ ඝාතනයට පොලිසිය වගකිව යුතු බවයි උද්ඝෝෂකයන් පවසන්නේ. කෙසේ වෙතත් නීතිය හා සාමය ආරක්ෂා කිරිමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්