fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ විරෝධතාකරුවන් 800 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 14:22

රුසියාවේ විරෝධතාකරුවන් 800 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

රුසියාවේ උද්ඝෝෂණ වලින් 800 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොස්කව් නගරයේ විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. නිදහස් මැතිවරණයක් ඔවුන්ගේ ඉල්ලීම් අතර ප‍්‍රධානයි. මීටපෙර ද උද්ඝෝෂණවල යෙදුණු පිරිස් රුසියා පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 14:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්