මාලදිවයින් හිටපු උප ජනාධිපතිවරයා අත්අඩංගුවට
Related Articles
මාලදිවයින් හිටපු උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අහමඩ් අඩීඩ් නමැති මාලදිවයිනේ හිටපු උප ජනාධිපතිවරයා දූෂණ හා වංචා සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියා. රාජ්ය දේපල හා මුදල් අවභාවිත කිරීමේ චෝදනාවන්ට ද ඔහු ලක්ව සිටිනවා. ඉන්දීය දේශපාලන රැකවරණය පතා එරටට බෝට්ටුවක් මඟින් පලා යමින් සිටි අවස්ථාවේදීටයී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු දේශපාලන රැකවරණය ඉල්ලීමට ඉදිරිපත් කළ ලේඛණ අසම්පූර්ණ හෙයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.