fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කල් යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 13:12

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කල් යයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම හෙට දිනයේ අත්සන් නොකරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම හෙට දිනයේදී අත්සන් කිරීමට නියමිතව තිබුණා.  එක්සත් ජාතික  පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සන්ධාන ගත වීමට නියමිත දේශපාලන පක්ෂ නායකයින් සමඟ දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡාවෙන් පසුව අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීමට අවශ්‍ය වන බැවින් ගිවිසුම අත්සන් කිරීම කල්  තැබීමට  තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. ඒ අනුව සංශෝධනයෙන් පසුව ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බවද එම පක්ෂය සඳහන් කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 13:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්