fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාව ඉල්ලන අපේක්ෂකයා පුළුල් සන්ධානයකින් ජනාධිපතිවරණයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 12:39

ජනතාව ඉල්ලන අපේක්ෂකයා පුළුල් සන්ධානයකින් ජනාධිපතිවරණයට

ජනතාව ඉල්ලන අපේක්ෂකයා පුළුල් සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානයක්කාර මහතා පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්