fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආක්ටික් කලාපයේ ලැව්ගිනි තත්ත්වය වර්ධනය වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 12:39

ආක්ටික් කලාපයේ ලැව්ගිනි තත්ත්වය වර්ධනය වෙයි

ආක්ටික් කලාපයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

සයිබීරියාව / ඇලස්කාව / ග්‍රීන්ලන්තය/ කැනඩාව සහ රුසියාවේ ප්‍රදේශ කිහිපයකට ලැව් ගිනි තත්ත්වයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි පාලනය කර ගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. රුසියාවේ හෙක්ටයාර දෙකකට වැඩි ප්‍රදේශයක ලැව් ගිනි පැතිර ගොස් ඇති බව සදහන්. පවතින වියළි කාලගුණ තත්ත්වය සහ තද සුළං හේතුවෙන් තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් පවතිනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්