fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිසිදු රජයක් සිදු නොකළ සංවර්ධනයක් වත්මන් රජය කතරගමට සිදු කළා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 12:03

කිසිදු රජයක් සිදු නොකළ සංවර්ධනයක් වත්මන් රජය කතරගමට සිදු කළා

ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු රජයක් සිදු නොකළ සංවර්ධනයක් වත්මන් රජය යටතේ කතරගමට සිදු කළ බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

කතරගම ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළකලේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්