fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං විරෝධතාකරුවන් සහ පොලීසිය අතර යළි ගැටුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:43

හොංකොං විරෝධතාකරුවන් සහ පොලීසිය අතර යළි ගැටුම්

හොංකොං විරෝධතාකරුවන් සහ පොලීසිය අතර යළි ගැටුම් හටගත්තා. සිම් ෂා සුයි ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයකට පහරදුන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරිමටයි හොංකොං පොලීසිය කටයුතු කළේ.

මෙය ප‍්‍රසිද්ධ සංචාරක ප‍්‍රදේශයක් ලෙස ද හැදින්වෙනවා. පහරදීමට සම්බන්ධ විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්