fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 11:13

බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරීමේ නිරතවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බගවන්තලාව ඕල්ඩිවත්ත ප‍්‍රදේශයේදී කෙසෙල්ගමු ඔයේ මැණික් ගරමින් සිටියදීයි.

සැකකරුවන් අවුරුදු 35 සහ 38 වයස්වල පසුවන බගවන්තලාව ප‍්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්