fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක හේතුන් මත කාෂ්මීර ප‍්‍රදේශයේ දහස් ගණනක් ඉවත් කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:31

ආරක්ෂක හේතුන් මත කාෂ්මීර ප‍්‍රදේශයේ දහස් ගණනක් ඉවත් කිරීමට පියවර

ත්‍රස්ත අවදානම හේතුවෙන් ඉන්දීය බලධාරීන් සංචාරකයින්ට කාශ්මීරයෙන් ඉවත් වීමට නියෝග ලබා දී තිබෙනවා.

ආරක්ෂක හේතූන් මත ඉන්දීය බලධාරීන් සංචාරකයින්ට උපදෙස් ලබාදී ඇත්තේ හැකි ඉක්මනින් කාශ්මීර ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසයි. වන්දනාවේ යන හින්දු බැතිමතුන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටයි ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. දැනටමත් ලක්ෂයකට ආසන්න පිරිසක් කාශ්මීරයෙන් ඉවතට යන බව සඳහන්.ඊයේ දිනයේදී බ්‍රිතාන්‍ය ජර්මානු පුරවැසියන්ට කාශ්මීර ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්