fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් උපාධිධාරීන් 680 දෙනෙකුට පත්වීම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:23

තවත් උපාධිධාරීන් 680 දෙනෙකුට පත්වීම්

තවත් උපාධිධාරීන් 680 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය අද සිදුකෙරෙනවා. ඒ මහනුවර දිස්ති‍්‍රක්කයේ උපාධිධාරීන් වෙනුවෙන්.

දාසය දහස් අටසිය දෙනෙකු රජයේ සේවයට බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස ද බඳවා ගැනීමට නියමිතයි. පත්වීම් ප‍්‍රදානය සිදුකෙරෙන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේදීයි. දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ම ආවරණය වන පරිදි මෙම උපාධිධාරීන් තෝරාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්