fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් පරදා ඉන්දියාවට කඩුලු 04ක ජයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:01

කොදෙව්වන් පරදා ඉන්දියාවට කඩුලු 04ක ජයක්

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරිමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ෆ්ලොරිඩාහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 95ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කිරන් පොලාඩ් ලකුණු 49යි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දියාව පන්දුවාර 17යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවි ලකුණු 98ක් ලබා ගනිමින් ජය හිමි කර ගත්තා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්