fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන රැකවරණ පැතූ මාලදිවයින් උප ජනාධිපතිවරයෙක් ඉන්දියාවෙන් පිටුවහල් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 15:22

දේශපාලන රැකවරණ පැතූ මාලදිවයින් උප ජනාධිපතිවරයෙක් ඉන්දියාවෙන් පිටුවහල් කෙරේ

තමිල්නාඩු ප‍්‍රාන්තයේ ටියුට් කොරින් වෙත පැමිණි මාලදිවයින් හිටපු උප ජනාධිපති අහමද් අබ්දුල් ගෆූර් ඉන්දියා බලධාරින් පිටුවහල් කර තිබෙනවා.

ඒ භාන්ඩ ප‍්‍රවාහන යාත‍්‍රාවක ආධාරයෙන් ආගමන ලියකියවිලි නොමැතිව ඉන්දියාවට ඇතුළුවිමට උත්සාහ කිරිමේදි. මාලදිවයිනේදි තම ජිවිතයට තර්ජන පවතින බව පවසා ඉන්දියාවේ දේශපාලන රැකවරණය ලබා ගැනිමට හිටපු උප ජනාධිපතිවරයා උත්සාහ කර තිබෙනවා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ නීත්‍යානුකුල නොවන අන්දමින් රටට ඇතුළුවිමට උත්සාහ කළ හිටපු උප ජනාධිපතිවරයා තම රටට පිළිගත නොහැකි බවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්