fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණය ගැන මිෂෙල් ඔබාමාගෙන් ප‍්‍රථම වරට ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 15:16

ජනාධිපතිවරණය ගැන මිෂෙල් ඔබාමාගෙන් ප‍්‍රථම වරට ප‍්‍රකාශයක්

ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස සිදුකරන ඉල්ලීම්වලට මිෂෙල් ඔබාමා ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවත්, රටට සේවය කිරිමට අවශ්‍ය නම් වෙනත් ක‍්‍රම පවතින බවත් ඇය අවධාරණය කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්