ජනාධිපතිවරණය ගැන මිෂෙල් ඔබාමාගෙන් ප්‍රථම වරට ප්‍රකාශයක්
Related Articles
ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස සිදුකරන ඉල්ලීම්වලට මිෂෙල් ඔබාමා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවත්, රටට සේවය කිරිමට අවශ්‍ය නම් වෙනත් ක්‍රම පවතින බවත් ඇය අවධාරණය කළා.