fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:56

විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි දහතුන් දහසක් රැගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී‍්‍ර ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන් තොටුපල රේගු නිලධාරින් අද (03) උදෑසන සිදුකළ වැටලිමකදි. සැකකරු ගාල්ල ඉමදූව ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම ලක්ෂ හයකට අධික බවයි රේගු නිලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්