fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලස් පනත සංශෝධනය කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:50

අල්ලස් පනත සංශෝධනය කෙරේ

අල්ලස හා දූෂණයට එරෙහිව නව නීිති ඇතුලත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම ප‍්‍රකාශ කළා.

නව නීති කෙටුම්පත ලබන බ‍්‍රහස්පතින්දා රැස්වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කරන බවයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පවසන්නේ. ඒ පෞද්ගලික අංශයට ද බලපාන පරිදි අල්ලස් නිතිය සංශෝධනය කරන බව සදහන් කරමින්.

හැකි ඉක්මනින් නව නීති සදහා අනුමැතිය ලබාගෙන නව පනත කි‍්‍රයාත්මක කිරිමට අපේක්ෂා කරන බවයි අල්ලස් කොමිසම ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්