රැකියා විරහිත උතුරු පළාත් උපාධිධාරීන් 1700 දෙනෙකුට රජයේ රැකියා සදහා පත්වීම් ප්රදානය කෙරුණා.
වව්නියාව දිස්ත්රික්කයේ උපාධිධාරීන් 159 දෙනෙකුට පත්වීම් ප්රදානය කෙරුණේ දිස්ත්රික් ලේකම් අයි එම් හනීෆා මහතාගේ ප්රධානත්වයෙන්.
වැඩපිළිවෙළ යටතේ යාපනය දිස්ත්රික්කයේ උපාධිධාරීන් 1253 දෙනෙකු මන්නාරම දිස්ත්රික්කයේ 104 දෙනෙකු කිළිනොච්චිය දිස්ත්රික්කයේ 107 දෙනෙකු හා මුලතිව් දිස්ත්රික්කයේ 77 දෙනෙකු සදහා ද පත්වීම් ලිපි ප්රදානය කෙරුණා.