fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු පළාත් උපාධිධාරීන් 1700 දෙනෙකුට රජයේ රැකියා සදහා පත්වීම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:26

උතුරු පළාත් උපාධිධාරීන් 1700 දෙනෙකුට රජයේ රැකියා සදහා පත්වීම්

රැකියා විරහිත උතුරු පළාත් උපාධිධාරීන් 1700 දෙනෙකුට රජයේ රැකියා සදහා පත්වීම් ප්‍රදානය කෙරුණා.

වව්නියාව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 159 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරුණේ දිස්ත්‍රික් ලේකම් අයි එම් හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන්.

වැඩපිළිවෙළ යටතේ යාපනය දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1253 දෙනෙකු මන්නාරම දිස්ත්‍රික්කයේ 104 දෙනෙකු කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ 107 දෙනෙකු හා මුලතිව් දිස්ත්‍රික්කයේ 77 දෙනෙකු සදහා ද පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්