fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ශෛලගංගාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල සඝ සතුකෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:22

ශ්‍රී ශෛලගංගාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල සඝ සතුකෙරේ

පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඇලහැර වෙලන්කටව ශ්‍රී ශෛලගංගාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සඝ සතු කෙරුණා.

විහාරාධිපති පූජ්‍ය දොඹවෙල ඥානාලෝක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුවයි මෙම සංඝාවාසය ඉදි කෙරුණේ. වයාපෘතිය සදහා රුපියල් මිලියන තුනයි දශම හතරක මුදලක් වැය කර තිබෙනවා. සියලු ඉදිකිරීම් සදහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවයි. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්