fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:11

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා. දුම්රියක් අලව්ව සහ පොල්ගහවෙල අතරදි කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙන් ධාවන කටයුතු වලට බාධා මතුවුුණා.

ඒ හේතුවෙන් දුම්රිය ප‍්‍රමාදයක් සිදුවු බවයි පාලක මැදිරිය පවසන්නේ. කෙසේ වෙතත් කාර්මික දෝෂයකට ලක්වු දුම්රිය යථා තත්ත්වයට පත්කිරිමෙන් පසු ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව පාලක මැදිරි ප‍්‍රකාශකයෙක් සදහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්