fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත‍්‍රං අළෙවි සැලක සිදුවු කොල්ලකැමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 11:00

රත‍්‍රං අළෙවි සැලක සිදුවු කොල්ලකැමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ

ගොකරැල්ල – දොඩංගස්ලන්ද නගරයේ රත‍්‍රං අළෙවි සැලක සිදුවු කොල්ලකැමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.

රත‍්‍රං භාණ්ඩ අලෙවි සැලකට පැමිණි පුද්ගලයෙක් පිස්තෝලයක් පෙන්වා රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් කොල්ලකා පලාගොස් තිබෙනවා. සැකකරු නිශ්චිතව හදුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්