fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාව බියට පත් කරමින් සැරිසැරූ හදුන්දිවියෙකු අල්ලයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 11:09

ජනතාව බියට පත් කරමින් සැරිසැරූ හදුන්දිවියෙකු අල්ලයි

නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ජනතාව බියට පත් කරමින් සැරිසැරූ හදුන්දිවියෙකු අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදීමට ගම්වාසීන් කටයුතු කළා.

ජයසුන්දරඕවිට ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සැරිසරමින් සුනඛයින් සහ කුකුලන් දඩයම් කරන හදුන්දිවි රංචුවකින් එක් සත්ත්වයෙකු මෙලෙස ගම්වාසීන් එක්ව අල්ලාගෙන තිබෙනවා. මෙම සත්ත්වයින් නිසා ගම්වාසීන් බියට පත්ව සිටිනවා.  අල්ලාගත් හදුන්දිවියා ආරක්ෂිතව රක්ෂිතයකට මුදාහරින බව මධ්‍යම පළාත් වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් ඩී වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්