fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං රාජ්‍යයේ විරෝධතා පාලනයට පොලිසියෙන් දහතුන් දහසක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 10:29

හොංකොං රාජ්‍යයේ විරෝධතා පාලනයට පොලිසියෙන් දහතුන් දහසක්

හොංකොං රාජ්‍යයේ තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා. දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ප‍්‍රධාන නගර වලට රැස්වී උද්ඝෝෂණ පවත්වන බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

චීනය සමඟ නව එකඟතා ගිවිසුමකට ඔවුන් විරෝධය පළකරනවා. පොලිස් නිලධාරින් දහතුන් දහසක් තත්ත්වය පාලනය කිරිම සදහා යොදවා ඇති බවයි හොංකොං බලධාරින් ප‍්‍රකාශ කළේ. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ද උද්ඝෝෂණ සදහා එක්ව සිටිනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්