fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවිමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 10:15

මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවිමක්

මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප‍්‍රදේශවල තද සුළං ද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න ප‍්‍රකාශ කළේ.

බස්නාහිර , සබරගමුව දකුණ සහ මධ්‍යම පලාත් වලද පස්වරුවේ වැසි තත්ත්වයක් අපේක්ෂා කරනවා. අකුනු අනතුරු අවම කර ගැනිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්