fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු චීනයට සුළි කුණාටුවකින් බලපෑම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:57

දකුණු චීනයට සුළි කුණාටුවකින් බලපෑම්

දකුණු චීනයට සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

චීනයේ දකුණු ප්‍රදේශයේ ග්වන්ෂි ප්‍රදේශයට මෙම සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විෆා ලෙස හදුන්වන මෙම සුළිකුණාටුව චීනයට මෙම වසරේදී බලපෑ 07 වන සුළිකුණාටුවයි. සුළිකුණාටුව හේතුවෙන්එම පළාතේ මාර්ග රැසක් ගස් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබෙනවා.

දුම්රිය සහ ගුවන්ගමන් ද තාවකාලිකව නවතා දැමීමටයි බලධාරීන් කටයුතු කළේ. මේ වන විටත් එම පළාතට අධික වැසි සහ සුළං තත්ත්වයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්