ඉන්දුනිසියාවේ බෝට්ටුවක් අනතුරට ලක්විමෙන් පුද්ගලයින් හතර දෙනෙක් මියගොස් දහයකට වැඩි පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
අනතුරට ලක්වන විට යාත්‍රාවේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 37ක්. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු බේරා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත් වුණා. අනුතරට හේතුව මෙතෙක් හෙළිව නැහැ. දූපත් දාහත් දහසහකට ආසන්න සංඛ්‍යාවක් ඇති ඉන්දුනිසියාවේ යාත්‍රා අනතුරු බහුල බවයි විදෙස් වාර්තා පවසන්නේ.