fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනිසියාවේ බෝට්ටු අනතුරක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:42

ඉන්දුනිසියාවේ බෝට්ටු අනතුරක්

ඉන්දුනිසියාවේ බෝට්ටුවක් අනතුරට ලක්විමෙන් පුද්ගලයින් හතර දෙනෙක් මියගොස් දහයකට වැඩි පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

අනතුරට ලක්වන විට යාත‍්‍රාවේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 37ක්. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු බේරා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත් වුණා. අනුතරට හේතුව මෙතෙක් හෙළිව නැහැ. දූපත් දාහත් දහසහකට ආසන්න සංඛ්‍යාවක් ඇති ඉන්දුනිසියාවේ යාත‍්‍රා අනතුරු බහුල බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්