fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:38

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරාපොල ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදි මත්පැන් ලීටර් පනස් දෙකයි මිලි මීටර් පන්සියක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසය වැටලිම සිදුකළා. මේ අතර මහාබාගේ කලපු ප‍්‍රදේශයේ සිදුකළ වැටලිමකින් නීතිවිරෝධී මත්පැන් පෙරිමට යොදා ගන්නා ගෝඩා ලිටර් 3037 මිලි මීටර් 507 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගන තිබෙනවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්