fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 08:32

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක්

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක් සිදුවන බව පාලක මැදිරිය ප‍්‍රකාශ කලා. ඒ අලව්ව සහ පොල්ගහවෙල අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්විමෙන්.

දුම්රිය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි පාලක මැදිරිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 08:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්