fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා රෝගින්ගෙන් 50%ක් පමණ හදුනාගෙන ඇත

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:31

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා රෝගින්ගෙන් 50%ක් පමණ හදුනාගෙන ඇත

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා රෝගින්ගෙන් සියයට පනහක් පමණ හදුනාගෙන ඇති බව සෞඛ්‍ය බලධාරින් ප‍්‍රකාශ කළා. ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබෙනවා.

පසුගිය වසර තුළ පුද්ගලයින් 1800කට වැඩි පිරිසක් ඉබෝලා රෝගයෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කළාපයේ පවතින ගැටුම් හේතවෙන් රෝගය පාලනය කිරිමට බාධා මතුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්