fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරිමට රජය උපරිමයෙන් කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:29

අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරිමට රජය උපරිමයෙන් කටයුතු කරනවා

අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරිමට රජය උපරිමයෙන් කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

ඇතැම් පුද්ගලයින් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. එම චෝදනා වලට නිසි පිළිතුරු ලබාදෙමින් වත්මන් රජය කටයුතු කර තිබෙනවා. ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් සැලසිමයි රජයේ අරමුණ.

උපාධිධාරින් ඇතුළු විශාල පිරිසකට රැකියා ලබාදිමේ වැඩපිළිවෙල රැසක් ද කි‍්‍රයාත්මක බව තලතා අතුකෝරල මහත්මිය පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්