දරුවන්ට ක්‍රීඩාවට අවශ්‍ය සියලු පහසුකම් රජය සලසා ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
කොළඹ සුගතදාස ක්‍රීඩංගණයේ ඩී රථගාල විවෘත කිරීම, වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීම හා එළිමහන් ක්‍රීඩංගණය වටා ආරක්ෂිත තාප්පයේ ඉදිකිරීම් ඇරඹීම සිදුවූයේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන හැත්තෑ දෙකක වියදමින් එම කටයුතු සිදු කිරීමටයි පියවර ගෙන තිබුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/uP43IybjfYs”]