fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවය රෝසමල් යහනාවක් කියල හිතන්න එපා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 17:34

රාජ්‍ය සේවය රෝසමල් යහනාවක් කියල හිතන්න එපා

රාජ්‍ය සේවයට එක්වන පිරිස් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැප විය යුතු බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියට බදවා ගත් 119 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්