ක්‍රීඩා කළමනාකරණය පිළිබද උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් ආරම්භ කෙරුණා.
ක්‍රීඩා කළමනාකරණය පිළිබද උපාධි ආයතනය ආරම්භ කිරීමේ උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සංවර්ධනයට මෙන්ම පෞරුෂත්වය ගොඩනැංවීම සදහා අවශ්‍ය වැඩමුළු සියල්ල මෙම ආයතනය මගින් නොමිලේ සංවිධාන කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Q5dmyUQXfFY”]