ඉබෝලා වසංගතය පිළිබදව තවදුරටත් විශේෂ අවධානයක් යොමුකරන බව කොංගෝ රාජ්ය බලධාරීන් ප්රකාශ කළා.
ගෝමා සහ කිංෂාසා ප්රදේශ ආශි්රතව ඉබෝලා පවතින බවටයි හදුනාගෙන තිබෙන්නේ.
2018 අගෝස්තු පළමු වෙනිදා සිට මේ දක්වා කාලයේදී ඉබෝලා හේතුවෙන් මියගිය ගණන 1800 ක් බව ද කොංගෝ බලධාරීන් පෙන්වාදෙනවා.