ජාතීන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රීස් මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/5H4tXnaZUHc”]