fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුදින ධීවර යාත‍්‍රා වලට අනතුරු ඇඟවිමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 12:16

බහුදින ධීවර යාත‍්‍රා වලට අනතුරු ඇඟවිමක්

පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බහුදින ධීවර යාත‍්‍රා වලට ධීවර අමාත්‍යාංශය අනතුරු ඇඟවිමක්ද නිකුත් කර තිබෙනවා. ඒ ඉදිරි දින කිහිපයේදි බෙංගාලබොක්ක මුහුදු ප‍්‍රදේශය ආශි‍්‍රතව අයහපත් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කිරීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි අමාත්‍යාංශයේ සෝදිසි හා මෙහෙයුම් පිළිබද අධ්‍යක්ෂ හසිත තිසේරා මහතා දැනුම් දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්