fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙක්ටාර එක්ලක්ෂ හතලිස් දහසක අලුතින් උක් වගා කිරිමට සැලසුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:56

හෙක්ටාර එක්ලක්ෂ හතලිස් දහසක අලුතින් උක් වගා කිරිමට සැලසුම්

මෙරට සීනි නිෂ්පාදනය ඉහළ නැංවිම සදහා ඉඩම් හෙක්ටාර එක්ලක්ෂ හතලිස් දහසක අලුතින් උක් වගා කිරිමට සැලසුම් කර තිබෙනවා.

මොණරාගල, මඩකලපුව,කිලිනොච්චිය, අනුරාධපුරය,ති‍්‍රකුණාමලය, අම්පාර, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ති‍්‍රක් ඊට ඇතුලත්.

මෙරට සීනි පරිභෝජනය වසරකට මෙටි‍්‍රක් ටොන් හය ලක්ෂ හැත්තැ දහසක්. ඉන් සියයට අනූ එකක් ආනයනය කරන බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ.

වසරකට ඇමරිකා ඩොලර් මිලියන 35ක් පමණ ඊට වැය කෙරෙනවා. 2020 වන විට දේශ්‍රීය සීනි අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් හත් ලක්ෂයක් පමණ වනු ඇති බව විශ්වාසයයි.

ඒ අනුව අලුතින් වගා ව්‍යප්ත කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන වැවිලි භෝගයක් ලෙස උක් භෝගය නම් කරන බවද අමාත්‍යාංශය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00