fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:53

යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. එක් අනතුරක් සිදුවුණේ පොලොන්නරුව සුන්ගාවිල මාර්ගයේ පලුගස්දමන මහවිද්‍යාලය අසලදි. යතුරුපැදියක් කැබ් රථයක ගැටිෙමන් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා. ‍

හිගුරක්ගොඩ පොලොන්නරුව මාර්ගයේ හතමුණ පාලම අසලදි සිදුු අනෙක් අනතුරෙන් මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 62ක්. ඔහු ගමන්ගත යතුරුපැදිය මෝටර් රථයක ගැටිමෙන් අනතුර සිදුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්