fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංකොක් අගනුවර පිපිරීම් කිහිපයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:49

බැංකොක් අගනුවර පිපිරීම් කිහිපයක්

බැංකොක් ගුවන් අගනුවර පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා කළා.

ස්ථාන තුනක සිදුවූ කුඩා ප‍්‍රමාණයේ පිපිරීම් වලින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

පිපිරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බැංකොක් අගනුවරදී මේ වනවිට ආසියාන් සංවිධානයේ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙන බැවින් ආරක්ෂාව තරකර ඇති බවයි එරට ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්