fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි රොෂාන් ඇතුළු අට දෙනෙකු ඇප

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:38

අලි රොෂාන් ඇතුළු අට දෙනෙකු ඇප

නීතිවිරෝධීව අලි ඇතුන් පස් දෙනෙකු ළග තබා ගැනීමේ චෝදනා ලැබ සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු අට දෙනෙකු ඇප මත මුදා හැරුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ.

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් මුදා හැරුණේ රුපියල් විසිපන්දහස බැගින් වූ  මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මොවුන්ට ඇප නියම කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සදහන් කළේ විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වූ බැවින් ඇප නියම කරන බවයි.

මෙම නඩුව ලබන 30 වනදා යළි කැදවීමට නියෝග කෙරුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්