fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පහතරට එළවළු මිල පහළ යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:35

පහතරට එළවළු මිල පහළ යයි

පහතරට එළවළු මිල සීඝ‍්‍රයෙන් අඩුවී තිබෙනවා. ඒ එළවළු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙනවා.

පිපිඤ්ඤා, බණ්ඩක්කා, පතෝල, නෝකෝල් සහ මෑකරල් වැනි එළවළු තොග මිල ගණන් රුපියල් 10 ත් රුපියල් 30 ත් අතර මට්ටමක පවතින බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33