fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:35

තවත් ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට

තවත් ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කර තිබෙනවා. අම්පාර උහන විරගොඩ ප‍්‍රදේශයේ ඉදිවු ගම්මාන නම්කර තිබෙන්නේ සදාතිසගම සහ සරුකෙතගම ලෙසයි.

230 වන සහ 231 වන ආදර්ශ ගම්මාන මෙසේ විවෘත කළ බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරි ආර් එම් පියතිස්ස මහතා ප‍්‍රකාශ කළේ.

සොඳුරුපියස නිවාස ණය පිරිනැමීම සහ ශිල්ප සවිය පුහුණුලාභීන්ට ප‍්‍රතිලාභ ලබාදීම ඇතුළු තවත් පහසුකම් රැසක් පිරිනැමීම ද එහිදි සිදුවනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්