fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක අනූ හත් දහසක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:25

උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක අනූ හත් දහසක්

සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක අනූ හත් දහසක් ලබාදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

පළමු අදියර යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඩිජිටල් ගුරුවන් ලෙස සැලකෙන ටැබ් පරිගණක පාසල් දරුවන්ට ලබාදීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා.

සුහුරු පන්ති කාමරයේ සිට ඩිජිටල් පුවරුවෙන් අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිසුන්ට අවස්ථාව සලසාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්