පස් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 10:47

පස් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව වැලි කැණීම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප‍්‍රකාශ කළා. ඒ කරුවලගස්වැව සර්වෝදය වත්ත ප‍්‍රදේශයේදී.

ඔවුන් ටිපර් රථයකට වැලි පටවමින් සිටි බවයි ආරක්ෂක අංශ පවසන්නේ. විමර්ශන කටයුතු සඳහා ඔවුන් කරුවලගස්වැව පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 10:47