fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨා ගැන දුමින්දගෙන් ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2019 18:18

ගෝඨා ගැන දුමින්දගෙන් ප්‍රකාශයක්

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකා පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කර ගත්තේ නම් තොරතුරු සහිතව ජනතාව ඉදිරියේ අනාවරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2019 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්