කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කුඩා කර්මාන්තකරුවන් සඳහා පාවිච්චි කළ උණ්ඩවල හිස් කොපු ලබා දෙන්නේ ඒවා යළි උණ්ඩ ලෙස යොදා ගැනීමට නොහැකි වන අයුරින් බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lG8crA_KpzA”]